Softwear

http://www.blogger.com/blogger.g?blogID=6043371572392135430#editor/target=page;pageID=9173995180333039944
 අද දෙන්න හදන්නේ එළ කිරි Software එකක්. මේ Software එකෙන් ඔයාලට පුලුවන් ඔය රූපෙ තියන විදිහට FB යාලුවොත් එක්ක Chat කරන්න. ඒ කියන්නෙ මෙහෙමයි අපි මේ Software එකෙන් Hi Kohomada?? කියල Type කලොත් යලුවට ඒක පෙන්නේ ඔය රූපේ තියන විදිහට. . .  ඔයා යලුවෙක් එක්ක chat කරනකොට එවත් Use කරන්න පුලුවන්. . . පල්ලෙ තියන Link එකට ගිහින් එක බාගන්න. . .












.ඔයාල දන්නවනෙ ඔයලා පරිගනකයෙන් ඉවත් කරන files හෝ වැරදීමකින් delete උන file එකක් හෝ කිහිපයක් හොද recovery මෘදුකාංගයක් බාවිතා කරල නැවත ලබගන්න පුලුවන් කියල,

ඉතිත් ඔයාලට හිතෙනව ඇති නේද Recover කරල ලබගන්න බැරි විදිහට files delete කරගන්න ක්‍රමයක් තියනවනම් හොදයි නේද කියල.
Download කරගන්නකො එහෙනම්.

Download (1.4 MB)











Office 2010 සිංහලට හරවමුද???
      ඔයාලත් කැමති නේද මේ විදිහට Office 2010 සිංහලට හරවගන්න. පොඩි වැඩයි කරන්න තියන්නේ. මේ පහල තියන ලින්ක් 2 කොටලා මේ .exe 2 බාගත කර ගන්නකෝ.


     දැන් ඔයාලා මේ .exe 2 බාගත කරගෙන ඉවරවෙලා Instrall කර ගන්න. ඊට පස්සේ ඔයාලගේ MS Word ඕපන් කරලා File - Option වලට යන්න. ඉන් පසු ඔයාලට පහල පින්තුරෙ තියෙන විදියට Menu box 1ක් ලැබෙයි. ඒ Menu Box එකේ Language කියන Tab එකට කොටන්න.

යාළුවනේ දැන් ඔයාලට පේනවා නේද Sinhala Installed කියලා තියෙනවා.



     දැන් යාළුවනේ ඔයාලට කරන්න තියෙන්නේ මේ Sinhala උඩ කොටලා Set as Default කියන බොත්තම උඩ කොටන්නයි. ඊට පස්සේ ඔයාලට මේ වග් Message Box 1ක් ලැබයි. එකේ Yes කියන බොත්තම කොටන්න.
 
      ඒ කොටලා ඉවර උනාට පස්සේ තව දෙයක් කරන්න තියෙනවා ඊට පහලත් තියනවා Language Box 2ක්. ඒ Box 2කෙත් සිංහල වචනේ උඩ කොටලා Set as Default කියන බොත්තම උඩ කොටන්න.

     ඔන්න යාළුවනේ දැන් ඔයාලගේ වැඩේ ඉවරයි. ඔයාලගේ MS Office සිංහල වෙලා ඉවරයි. ඔයාලට කරන්න තියන්නේ MS Word වහලා නැවත විවෘත කරලා බලන්නකෝ මොකද වෙලා තියන්නේ කියලා පට්ට නේද. 






ඔන්න යාලුවනේ අදත් මම ඔයාලට මගේම කියල අලුත් Software එකක් අරගෙන ආව. හැබැයි මේකනම් වැඩ කරන්නේ Windows XP වල විතරයි. ඔයාගේ PC එකේ HDD Drives භාවිතා කරල තියන Capacity එක අනුව එම Partision එකේ Icon Color එක Software මෙම Software එක මගින් Change වෙනව. ඒ විතරක් නෙමෙයි එ සදහා මම දෙන Icon Pack වලින් ඔයාට කැමති Icon Pack එකක් Select කරගන්නත් පුලුවන්


මෙතනින් Download කරගන්න:- Download...





 Adobe CS5.5 Master Collection ඔබේම කරගන්න..>>>
මේක ඔයාලට ගොඩක් වැදගත් සොෆ්ට්වෙයා එකක් කියලා හිතනවා. සදහටම ඇක්ටිව් කරගන්න ඕනෙද, එහෙනම් මේ විදියට කරන්න..
1.http://www.adobe.com/cfusion/tdrc/index.cfm?product=master_collection
ගිහින් trial version එක අරගන්න. ඒක DVD ISO එකක් විදියට ගත්ත නම් un-mount කරගන්න. දැන් ඒක ඉන්ස්ටෝල් කරගන්න. (Don't want to input serial number)
2. ඒක ඉවර වුනාට පස්සේ කිසිම මෘදුකාංගයක් රන් කරන්න හෝ පරිගනකය රිස්ටාර්ට් කරන්න එපා..
3. Adobe CS 5.5 Master Trial Patcher එක මෙතනින් අරගන්න.
http://kat.ph/adobe-cs-5-5-master-collection-true-t5906947.html
4. Enjoy..



ඕනැම Huawei ඩොන්ගල් එකක් අන්ලෝක් කරගන්න.

 
අද වන විට අන්තර්ජාලයේ සැරිසැරිමට ගොඩක් දෙනෙක් ඩොන්ගල් පාවිච්චි කරනවා. මේ ඩොන්ගල් අතරින් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ හුවාවි ඩොන්ගල්ස්. එත් , පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මේ හුවාවි ඩොන්ගල් වලින් වැඩි ප්‍රමාණයක් ලොක් කරලයි තියෙන්නේ. එත් , ඒ ප්‍රශ්නයට තියේන හොදම විසදුම තමයි Huawei Unlock Tool කියල කියන්නේ.

#. Free Download Huawei Unlock Tool
Huawei Unlock Tool එකේන් හුවාවි ඩොන්ගල් එකක් අන්ලෝක් කරන ආකාරය පහත තිබේ. 

Read Guide Before Unlock Dongle ( English )

පියවර 1 -
මොබයිල් පාට්න හෝ ඩොන්ගල් සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරන්න.
ඉන්ස්ටෝල් විම අවසන් වු පසුව ඩොන්ගල් එකට අදාල සියලු application , අනිවාරේන්ම Close කර , Huawei Unlock Tool එක Open කරගන්න.

පියවර 2 -

දැන් මොඩම් Port එක තෝරන්න.

නිවැරදි මොඩම් Port එක තෝරන විදිය.



1 ) My Computer වල Right ක්ලික් කර විට එන මෙනු එකේන් Manage ක්ලික් කරන්න.

2 ) ඉන් පසුව එන බොක්ස් එකේ වම්පස තියෙන Device Manager ක්ලික් කරන්න.


3 ) ඉන් පසුව දකුණුපස + ලකුණත් එක්ක තියෙන Modems එක ඩබල් ක්ලික් කරන්න.

දැන් පහලට එන මෙනු එකේන් Huawei Mobile Connect - 3G Modem එක ඩබල් ක්ලික් කරන්න. එවිට එන බොක්ස් එකේ Modem ටැබ් එක ක්ලික් කරන්න.

4 ) දැන් ඔබට Port අන්කය ලබා ගත හැක. මෙම Port අන්කය Huawei Unlock Tool එකේ Port කියන එකට ඉස්සරහින් තියෙන බොක්ස් එකේ ටයිප් කරන්න.


පියවර 3 -
දැන් Connect Button එක ක්ලික් කරන්න.
Connect Button එක ක්ලික් කල පසු Modem IMEI, Model and Manufacture යන විස්තර පෙනෙයි.

පියවර 4 -

Get This IMEI or Manualy Enter IMEI Button එක ක්ලික් කරන්න.

පියවර 5 -

ඉන් පසුව Get unlock Code Button එක ක්ලික් කරන්න.
( මේ මගින් IMEI එකට ලබා දිමට කෝඩ් එකක් නිර්මණය වේ. )

පියවර 6 - 

දැන් Send unlock Code Button එක ක්ලික් කරන්න.

දැන් ඔබේ හුවාවි ඩොන්ගල් එක අන්ලෝක්.

සැලකිය යුතුයි.

1 ) මොබයිල් පාට්න හෝ ඩොන්ගල් සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් විම අවසන් වු පසුව ඩොන්ගල් එකට අදාල සියලු application , අනිවාරේන්ම Close කර , Huawei Unlock Tool එක Open කරගන්න.

2 ) ඔබට එක වතාවකින් හුවාවි ඩොන්ගල් එක අන්ලෝක් කර ගැනිමට නොහැකිව , නැවත නැවත එය අන්ලෝක් කිරිමට උත්සහ කිරිමේදි ඩොන්ගල් එක බ්ලෝක් විමට හැකි නිසා ඩොන්ගල් එක වතාවකට වඩා අන්ලෝක් කිරිමට උත්සහ කරන්න එපා.


3 ) ඔබට Huawei Unlock Tool එකේන් Huawei E220 ඩොන්ගල් එක හැර අනෙ
ක් හුවාවි ඩොන්ගල් අන්ලෝක් කර ගැනිමට හැක. ( වැඩි විස්තර සදහා Help And More මුලින් ක්ලික් කර Specify Method ඉන් පසුව ක්ලික් කරන්න. )

4 ) සමහර අලුත් Dialog Axiata සාමන‍ය විදියට අන්ලෝක් කිරිමට නොහැක. එය , අන්ලෝක් කරන විදිය Help And More මුලින් ක්ලික් කර Specify Method ඉන් පසුව ක්ලික් කර දැන ගත හැක.





 

MS Office 2007 & 2010 නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න.


ඔෆිස් පැකේජ අතර තවමත් ඉහලින් ඉන්නේ මයික්‍රෝසොෆ්ට් ඔෆිස් පැකේජයයි. එම නිස 2007 දි හා 2010 දි වින්ඩෝස් OS සදහා නිකුත් කල මයික්‍රෝසොෆ්ට් ඔෆිස් පැකේජ ඔබට නොමිලේම , මෙම ස්ථානයේන් ඩවුන්ලෝඩ් කර ගත හැක.
Microsoft Office Professional Edition 2007 ( Windows )
Serial Keys  -  J67F8-BB7GM-8VPH2-8YMXP-K49QQ
                       VJPW8-MB6MR-8D8YM-TW37V-WYVX3
                       DDY79-433JV-2RXGX-MQFQP-PFDH8

Microsoft Office Professional Plus 2010 (Retail Edition - Windows)
Serial Keys  -   22HGX-728MX-BBWX9-7BB8X-J96B4
                        6QFDX-PYH2G-PPYFD-C7RJM-BBKQ8

මෙම ඔෆිස් පැකේජ , මෙහි ලබා දි තිබේන සෙරියල් කීස් භාවිතා කර , පරිගණකයට ඉන්ස්ටෝල් කර ගන්න. එවිට , ඔබට කිසිඩු අපහසු තාවයකින් තොරව , ඔෆිස් පැකේජ භාවිතා කල හැක.
 

එහෙත් , හදිස්සියේවත් , මෙම ඔෆිස් පැකේජ Activate කරන ලෙස දැනුම් දුන්නහෝත් , පහත තිබේන MS Office Toolkit එක ඩවුන්ලෝඩ් කර ගෙන , ඉන්ස්ටෝල් කල විට , ඔබේ ඔෆිස් පැකේජය Activate කරන ලෙස නැවත දැනුම් නොදේයි. 
#. Free Download MS Office Tool Kit.





IDM  6.12 build 22


ගින්දර වගේ ඩවුන්ලෝඩින් වලට අලුත්ම IDM 6.12 build 22 එක දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න
Download link- http://goo.gl/ZQyEB







Youtube Video බාන්න ලේසි ක්‍රම

Youtube Video බාන්න ලේසි ක්‍රම කිහිපයක්.

1. ඔන්න යාලුවනේ මේ ක්‍රමේ තමයි මට නම් ලේසිම :) හැබැයි මේක වැඩ කරන්නේ Firefox සදහා පමණයි https://addons.mozilla.org/en-us/firefox/addon/easy-youtube-video-downl-10137/ ඔන්න ලින්ක් එක එකෙන් ගිහින් Download Now බටන් එක කික් කරල බාගන්න. මේක Extension එකක් ඒක instroll වුනාට පස්සේ http://www.youtube.com/ ගිහින් බලන්න. Youtube Video එකට යටින් Download බටන් එකක් ඇති :)

2. මේකත් ගොඩක් යාලුවෝ දන්න දෙයක් :) http://keepvid.com/ මෙන්න ලින්ක් එක . මේකේ කරන්න තියෙන්නේ download කිරීමට අවශ්‍ය video එකේ ලින්ක් එක දාල download කික් කරන එක විතරයි. හැබැයි computer එකේ ජාවා දාල තියෙන ඕනේ . එකත් නැත්නම් http://www.java.com/getjava මේ ලින්ක් එකෙන් ගන්න :)
3. මෙන්න අනිත් එක http://youtubedownload.altervista.org/ මේක පොඩි software කෑල්ලක්. මේකෙත් කලින් වගේම video එකේ ලින්ක් එක දෙන්න තියෙන්නේ :)



 windows 8 Activation key...



Windows 8 All Features Activators,Activation keys & Product Keys (80MB)
(Windows 8 සඳහා වූ සියළුම Activators & Keys පහලින් ඇති Mediafire Links මගින් ලබාගන්න)
(Activation Key: TK8TP-9JN6P-7X7WW-RFFTV-B7QPF)
************************************
Windows 8 All Features Activator
http://www.mediafire.com/?h6kk1q099eda233

Windows 8 All Activator Collection - 01
http://www.mediafire.com/?lq5lc2y1vm839py

Windows 8 All Activator Collection - 02
http://www.mediafire.com/?jhz1nw49gojqo2g
************************************


හරියට සිංහල කොටන්න
 
 සිංහල කොටනකොට ඇලපිලි ස්පිලි එහෙම කේස් නේද  MS Word වල එහෙම. Word විතරක් නෙවේ පොටෝෂොප් වල එහෙමත් කේස් කියල මම දන්නව. මම මේ කියන්නෙ සිංහල යුනිකොඩ් ගැන එහෙම නෙවේ හොදද? සිංහල ෆොන්ට් ගැන තමා මම මේ කියන්නෙ. වින්ඩෝස් XP හා 7 වල එකසේ වැඩ කරන පොඩ් සොෆ්වෙයා එකක් තමා මේක. මේනෙ නම Tavultesoft Keyman. ඉතින් මේව ගැන දැන උගත්තුන්ට නෙවේ දාන්නෙ. මම එහෙම කිවුවෙ ‍අපෝ ඕක මොකද්ද කියන දැන උගත්තු ඉන්නවනෙ. එයාලට.  දැන උගත්තු අතර නොදන්න පිරිසකුත් ඉන්නවනෙ. ඒ අය බා ගන්නකො. හැබැයි පුතෝ වෙන වෙන කී මෑන් සොෆ්ට්වෙයා දාල පල් කරගත්ත කොම්පීතර් වලටනම් මට වග කියන්න බෑ. මම මේක එක්ස් පී සෙවන් දෙකේම පාවිචිචි කරනව.  පහලින් ලිංකුව දානව බා ගන්නකො. 
                                                              මේකෙන් බා ගන්නකො

 ඕක Extreat කරල ඩබල් ක්ලික් කරල ‍ඉන්ස්ටෝල් කරගන්නකො. 
මෙහෙම කේ අකුරක් තියනවනෙ
ඔයා ටයිප් කරද්දි ඒක උඩ ක්ලික් කරල මේ විදියට අයන්න දා ගන්න..........











PC එක Auto Shutdown කරමු

                                           


 
     අපිට අවශ්‍ය වේලාවට ස්වයංක්‍රියව පරිගණකය ෂට්ඩවුන් කරන්න පුළුවන් පොඩි ගජෙට් එකක් තමයි අද දෙන්න යන්නේ. මේ ගජෙට් එක අපිට ගොඩක් වැදගත්. උදාහරණයක් විදියට සාමාන්‍යයෙන් ටිකක් ලොකු ඩේටා ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් වෙලා ඉවර වෙනකන් අපිට බලන් ඉන්න බෑ. ඒ වේලාවට අපි කරන්නේ එක්කෝ නිදා ගන්න එක, නැත්නම් එලියට යන එකනේ. නමුත් ඔය අවස්ථා දෙකේදීම අපි නියම කාලයක් නොගන්න නිසා ගොඩක් වේලාවට වෙන්නේ එක ඩවුන්ලෝඩ් වෙලා මැෂින් එක නිකරුනේ පැය ගණන් වැඩ කරන එක. 
    මේ සොෆ්ට්වෙයා එකෙන් shutdown කිරීමට අමතරව Log off, Sleep, Hibernate කිරීමද ඇතුලත්. ඒ වගේම Windows 7 වල කිසිම සොෆ්ට්වෙයා එකක් නැතුවත් Tasks Scheduler එකෙන් මේ වැඩේ කරන්න පුළුවන්. නමුත් එක මේ තරම් සරලව පහසුවෙන් කරන්න බෑ. හැබයි ඒ හැම දෙයක්ම ලේසියෙන්,සරලව කරන්න මේ සොෆ්ට්වෙයා එකෙන් පුළුවන් කම ලැබෙනවා.




                                                             Free Download                                                




 

 

Windows 7 වලට මැක්සා Theme එකක් ^_*

                                              
    ඔන්න කට්ටියට මන් සුපිරිම Theme  එකක් ගේනවා Windows 7 වලට. උඩ තියෙන්නේ මගේ desktop එකේ ඊයේ ගත්තු screen shot එකක්. කට්ටියට දැන් හිතාගන්න පුළුවන්නේ! lol. ඔය software එක ටිකක් පරණ වුනත් තාම ගොඩක් දෙනෙක් දන්නේ නෑ. එක මට ඔය screen shot එක Facebook එකට දාපු වෙලේ ආපු message වලින් හිතා ගන්න පුළුවන් වුනා. එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු. හැමදාම වගේ step by step යමු.   
[1] මුලින් මේ software කෑල්ල බාගෙන Install කර ගන්න. Rainmeter.exe
[2] දැන් මේ Theme file එක බාගන්න. BlackLighT.rar
[3] ඔය බාගත්තු Theme file එක extract කරලා BlackLighT කියන folder එක copy කර ගන්න.
[4]  ඒ folder එක, C:\Users > Documents > Rainmeter > Skins > කියන folder එක ඇතුලට paste කරන්න.
[5] දැන් ඔයා Install කරපු Rainmeter software එක open කරන්න.
[6] එතන Skins කියන Tab යටතේ පහලින් ඔයාගේ Theme එක BlackLighT නමින් Active වෙලා ඇති. නැත්නම් පහලින් ඇති Refresh All button එක click කරන්න.

[7] දැන් එතන තියෙන BlackLighT folder එක click කරාම පහලට Tools ටික පෙන්නාවි. ඊට පස්සේ කැමති එකක් click කරලා Load කරන්න විතරයි තියෙන්නේ. (1 රූපය)

[8] තව පොඩි ගතියක් එන්න එක්ක මේ Dock Bar එකත් Install කර ගන්න.

    ඔතනින් වැඩ කිඩ ටික ඉවරයි. මතක ඇතුව 2 GB ram හෝ ඊට වඩා වැඩි Machine එකකට ඔය Theme එක දාන්න. නැත්නම් හිරවිලි, ගැස්සිලි වගේ ඒවා වෙන්න පුළුවන්. අනෙක් එක ඔය Theme එකේ ලස්සන තීරණය වෙන්නේ නිර්මාණශිලිව desktop එක customize කරන විදිය අනුවයි. ඔය තියන widgets ටික එහෙමෙහෙ කරලා තමන්ට කැමති විදියට customize කරන්න පුළුවන්. ඔතනින් tutorial එක ඉවර වෙනවා. එහෙනම් කට්ටියට ජයවේවා කියලා කිව්වා!  

Screen Shots

 

No comments:

Post a Comment