ඕනෑම වෙබ් අඩවියක account එකක username and password පහසුවෙන් සොයාගැනීම...
මුලින්ම මෙම http://bugmenot.com/ අඩවියට පිවිසෙන්න. පහත රුපයේ පරිදි ඔබට අවශ්‍ය වෙබ් අඩවියේ URL එක සටහන කර Get Logins බටන් එක කික් කරන්න .
Windows 7/ Vista/ XP Genuine කරගන්න...
Microsoft
සමාගමේ මෙතෙක් බිහි වුණ හොඳම OS එක විදියට ගොඩක් දෙනා සලකන්නේ Windows XP.
ඒකට විවිධ හේතු තියෙනවා. Win XP ගොඩක් stable සහ reliable වීම, ගොඩක්
මෘදුකාංග සමඟ හොඳින් ක්‍රියාකිරීම වගේ ඒවා. Windows 2000, me වගෙ ඒතරම්
සාර්ථක නොවුණ OS වලින් පස්සෙ කැපී පෙනෙන වෙනස්කම් සහිතව එළියට ආවේ Windows
XP තමයි. ගොඩක් දෙනාට ඒකේ User interface එක එහෙම හොඳට හිතට අල්ලලා ගියා.
ගොඩක් දෙනා වගේම මමත් Windows XP වලට ගොඩක් ආස වුණා. ඒත් නොමිලේ ම හම්බවුණ
Windows 7 key එක අපරාදෙනෙ කියලා හිතලා තමයි මමත් සිම්පල් ප්ලෑන් එකකට මාරු
වුණේ.
දැන් කියන්න යන්නෙ මේ Windows OS කොහොමද serial key එකක් නැතුව Genuine කරන්නෙ කියලයි. ගොඩක් දෙනා පාවිච්චි කරන්නෙ Crack නේ නේද? එහෙම වෙන්නත් හේතුවක් තියෙනවා ඉතින්. නියම Windows OS එකක් ලංකාවේ සාමාන්‍ය කෙනෙකුට තරමක් දරන්න අමාරු මිලකටනෙ තියෙන්නෙ. ඒ නිසා Crack ජනප්‍රියයි. හැබැයි මතක තියාගන්න ඕන දේ තමයි අපි කරන්නෙ නම් හොඳ වැඩක් නොවන විත්තිය. ජනප්‍රිය මෘදුකාංග වල කාර්යයන් ඒ විදියටම නොමිලේ ම කරලා දෙන විවෘත කේත මෘදුකාංග ඕනතරම් අන්තර්ජාලයේ තියෙනවා කියලා සමහරු දන්නෙත් නැහැනේ.
වැඩි කතන්දර ඕනෙ නැහැ. මේ ඇවිල්ලා තවත් ක්‍රැක් එකක් නම් නෙවෙයි. පොඩි මෘදුකාංගයක්. WAT Remover(Windows Activation Technology). සාමාන්‍යයෙන් ක්‍රැක් දැම්මම update කරන්න බැහැනේ. නමුත් මේ විදියෙදි පුළුවන්. ඒ වගේ ම සැරින් සැරෙ එන pop up notification එහෙමත් නවතිනවා. පහළ සබැඳියෙන් බාගත කරගන්නකෝ. පාවිච්චියට උපදෙස් මෙහෙමයි. දැන් තියෙන Windows OS සම්පූර්ණයෙන් ම format කරලා අළුතින් ම serial key එක දෙන්නෙ නැතුව Windows 7 install කරගන්න. ඊට පස්සේ Auto Windows Update එක Off කරන්න. දැන් RemoveWAT 2.2.5 setup file එක සාමාන්‍ය විදියට Run කරන්න. දැන් ඔයාගේ Windows 7 OS එක(32/64 bit) සම්පූර්ණයෙන් ම Genuine. දැන් Auto Windows Update එක On කරගන්න. මේ Windows 7 වලට විතරයි හොඳද...
Win Vista/XP වලටත් ඕනෙ නම් මෙතනින් බාගන්න. බාගත කරගැනීමේදි Download Manager මෘදුකාංග භාවිතා නොකර Slow Download Button for Free User Downloading ආකාරයට බාගත කරගන්න.
Windows 7 සඳහා
Win Vista/XP සඳහා
How to View Sinhala In Opera Mini
How to View Sinhala In Opera Mini
ඔන්න යාලුවනේ අද නම අරන් ආවේ Internet
Money ගැන නෙමේ. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ගැන.ඒ තමයි ඔපෙරා මිනි එකෙන්
කොහොමද සිංහල සහ අනිකුත් සහය දක්වන භාෂාවන් බලන්නේ කියල.අපි හැමෝටම
කොම්පියුටර් නෑ නේ ඉතින් නේ.මැෂින් එක නොතිබ්බ මුල් කාලේ මමත් නෙට් එක පට්ට
ගැහැව්වේ Phone එකෙන් තමයි.මොබිටෙල් සිම් එකකුත් දාගෙන 3G Daily Delight
100 MB එකත් දාගෙන ඉතින් දවසක් අදිනවා.ඔන්න එහෙනම් පහලින් තියෙන පින්තුර
ටිකේ තියනවා කොහොමද වැඩේ කරන්නේ කියල බලාගෙන හරියට කරගන්න ඇති දෙයක් නෑ.
Hellow my friends, today i brought a
simple Technology Tip on how to enable sinhala and other Supported
languages In Opera mini web Browser.Do as the below screenshots.
ඔපෙරා මිනි ඕපන් කරගන්න.
open your opera mini browser.
ඔන්න දැන් ඔයාලට පේනවා මෙයා වැඩ දාගෙන ලෝඩ් වෙනවා.
you can see nw ur opera Loading.
ඔන්න මේක තමයි ඔපෙරා හෝම් ස්ක්‍රීන් එක
this your opera home screen.
ඔන්න දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඇඩ්රස් බාර් එක ඕපන් කරගන්න.
select the address bar
දැන් ඔය තියෙන WWW අකුරු 3 මකල දාල
මෙහෙම ටයිප් කරන්න. config: දැන් බලයි මේ මොකද්ද මේ කියල කොයි URL එක
කියල.එකෙන් කමක් නෑ මේක ටයිප් කරන්න.
now clear the 3 www amd type config: (config and colon : )
ඔන්න දැන් පේජ් එකක් ලෝඩ් වෙනවා.
now you can see opera loads a page.
ඔන්න ආව ප්ලේස් එකට මෙතෙන්ට කියන්නේ.
Power user settings කියල පේනවා ඇතිනේ නම උඩින තියනවා.ඔකේ ඔය තියෙන මුකුත්
බලන්නේ නැතුව පහලටම යන්න.
now you can see your opera power user settings page.and then go to the end of the page.
ඒ කියුවේ මෙන්න මෙතෙන්ට.
this is the place.
ඔන්න දැන් පේනවනේ ඔය ඔතන තියන Use bitmap fonts for Complex Scripts කියල තියෙන තැන NO කියල නේ තියෙන්නේ.එක Yes කරලා Save කරන්න.
now you can see this text " Use bitmap Fonts for complex Scripts " set it to Yes and press on the save button.
මෙන්න මෙහෙම.
like this.
ඔන්න දැන් ඔයාලට පේනවා සෙටින්ග් එක සේව් උන කියල.
now you can see your settings are saved.
ඔන්න දැන් වැඩේ අහවරයි.දැන් තියෙන්නේ සිංහල තියෙන පිටුවක් ලෝඩ් කරලා බලන එක.මෙන්න මේ වගේ.
now the work is over and nw u hv to do is just go to a page with the text you wanted to see.
3ds Max 2012 නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න.
අද වන විට 3D තාක්ෂණය ලොව පුරා පැතිරි පවති. 3D නිර්මාණ සදහා යොදා ගන්නා ප්‍රධාන Software එකක් තමයි 3ds Max කියන්නේ. 3ds Max අලුත්ම නිකුත් කිරිම තමයි 3ds Max 2012. පහල තියේන ලින්ක් එක ක්ලික් කර කැමති ඕනම කෙනෙකුට 3ds Max 2012 නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න්න පුලුවන්.
( මෙහිදි ඔබට ලබා දි තිබේන්නේ 3ds Max 2012 සොෆ්ට්වෙයා එකේ ටොරන්ට් ( Torrent ) ෆයිල් එක වේ. )
( Software Size - 3.66GB )















No comments:
Post a Comment